කේරලය තැතිගත් සමූල ඝාතනය

2025 පෙබරවාරි 24 සවස හයයි තිහට පමණ විසි තුන් හැවිරිදි තරුණයෙක් කේරලයේ වෙන්ජාරාමුඩ්ඩු පොලිස් ස්ථානයට එනවා ඊට පස්සේ ඔහුට ඉස්සරලාම හමුවෙන නිලධාරියට කියනවා තමන් හය දෙනෙක්ව මරලා ආවේ කියලා තරුණයා කියනවා තමන්ගේ නම අර්ෆාන් බව ගෙවල් තුනක මේ ඝාතන සිදු කර ආ බව වැඩි දුරටත් ඔහු පොලිස් නිලධාරියාට පවසනවා පොලිස් නිලධාරීන් තුෂ්නිම්බූතව ඔහු දිහා බලන් ඉද්දි තරුණයා කියනවා මගේ ගේ තියෙන්නේ පොලීසිය කිට්ටුව ඉස්සරලාම සැක නම් බලල එන්න කියලා පොලිස් නිලධාරීන් වහාම ඒ තරුණයාගේ නිවසට ගිහින් බලනවා ඒ වන විට නිවසේ දොර වසා දමා තිබුණේ නිලධාරීන් නිවසේ දොර විවර කලාම මුලින්ම ලේ විලක් මැද මැරී වැටී සිටි කුඩා දරුවෙක් හමු වෙනවා ඔහු අර්ෆාන්ගේ සහෝදරයා වුනා ඊට ටිකක් එහායින් තරුණියක් මැරී වැටී සිටියා ඇය අර්ෆාන්ගේ පෙම්වතිය වුනා ඉන්පසු තව දුරටත් සෝදිසි කරන නිලධාරීන්ට ලෙයින් නැහැවුන අර්ෆාන්ගේ මවගේ සිරුර හමුවෙනවා මේ අතරම නිලධාරීන් දකිනවා අර්ෆාන්ගේ මවට සිහිය තිබෙන බව ඔවුන් වහාම ඇයව රෝහල් ගත කරනවා ඉන්පසු නැවත පොලිසියට පැමිණි නිලධාරීන් අර්ෆාන්ගෙන් අසනවා අනිත් මළ සිරුරු තිබෙන තැන ඉන්පසු අර්ෆාන් ඔවුන්ට ඉතිරි සිරුරු තිබෙන තැන...